• (+94) 77 0806666
  • info@lankaplus.org.lk
  • 46A, Daham Mawatha
    Kaldemulla
    Moratuwa
Loading Events
01Jan

Annual School Item Donation Programme 2019

Lanka Plus is holding its annual school item donation program for children affected by HIV/AIDS this December. All generous souls are welcome to contribute to this philanthropic cause. We welcome donations in the form of school bags, stationery, school water bottles, etc... For more information call- Niroshan - 0779817173 Sarath - 0770806666
එච්.අයි.වී / ඒඩ්ස් රොගයෙන් බලපෑම එල්ල වූ ළමුන් සඳහා ලංකා ප්ලස් අයතනය සිය වාර්ෂික පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන මේ දෙසැම්බර් මාසයේදී පවත්වනු ලැබේ. මෙම අරමුණ සඳහා දායක වීමට කැමති සියලු පරිත්‍යාගශීලී පුද්ගලයන් අප සාදරයෙන් පිළිගනිමු. පාසල් බෑග්, පාසල් උපකරණ, පාසල් වතුර බෝතල් සහ වෙනත් ආකාරයේ පරිත්‍යාග අපි භාරගනිමු.වැඩි විස්තර සඳහා අමතන්න- නිරෝෂන් - 0779817173 සරත් - 0770806666
 

Event Details

  • Date: December 17, 2019
  • Time: 9:30 am - 1:00 pm

Venue

Colombo
Western 10120 Sri Lanka
Phone:
0770806666

Organizer

  • Name: Lanka Plus
  • Email: info@lankaplus.org.lk